රේක්කයක් කරේ තියන්
ගෝල්ෆේස් එක සුද්ද කරන්න
ජනපති ගිහින්
සෑම වසරකම සැප්තැම්බර් මස තුන්වන සතියේ සෙනසුරාදාට යෙදෙන අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(19) උදෑසන ගාලූ මුවදොර වෙරළතීරයේදී පවිත්‍රතා කටයුත්තක නිරතවුණා.
මේ අවස්ථාවට අමත්‍ය චම්පික රණවක,
මහ ඇමති ඉසුරු දේවප්‍රිය, කොළඹ නගරාධිපති මුසම්මිල් ඇතුළු පරිසර හිතකාමීන් විශාල පිරිසක්ද එක්වුණා.
Next
« Prev Post
« Prev Post
Previous
Next Post »
Next Post »
Subscribe to:
Post Comments (Atom)


Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon