Advertisements

ටිපර් රථ රියැදුරන් දෙදෙනෙකු නිසා ත්‍රිරෝද රථයක් අලි ප්‍රහාරයකින් බේරෙය

අද උදෑසන හම්බන්තොට - මත්තල ප්‍රධාන මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රථයකට කෑලියපුර ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීමට පැමි‚ පුවතක් වාර්තා වේදරුවෙකු ළදරු පාසල වෙත රැගෙන යමින් සිටි ත්‍රිරෝද රථයකට එම වන අලියා පහර දීමට පැමිණ තිබේඅලියා පැමිණෙනු දුටු ත්‍රිරෝද රථ රියැදුරා මාර්ගයේ අනෙක් පසට යෑමට තැත් කිරීමේදී ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර පසුව වන අලියා ත්‍රිරෝද රථයට පහර දීමට පැමිණ ඇත

එම වන අලි ප්‍රහාරය වැළක්වීමට මාර්ගයේ ගමන් ගත් වැලි ටිපර් රථ 2ක රියැදුරන් දෙදෙනෙකු සමත් වී තිබේ

අදාළ ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි ඇත්තේල කුඩා දරුවෙකු සමග තව ත් පුද්ගලයින් දෙදෙනෙකි

අනතුරින් ඔවුන් සියලූ‍ දෙනා තුවාල ලබා තිබේ

අප වාර්තාකරු පැවසුවේල වයස අවුරුදු 4ක දරුවාල ඔහුගේ පියා සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළ බව ය

මෙම වන අලියා දැනට කලක සිට මෙම ප්‍රදේශයේ සැරිසරමින් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට පහරදීමට තැත් කිරීම හේතුවෙන් මෙම ප්‍රදේශය අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇතැයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසී ය

1 comments:

Click here for comments
March 4, 2022 at 2:24 PM ×

877 Casino Hotel - Dr. Maryland
877 Casino Hotel is the perfect location for those 토토 사이트 who enjoy a variety of games. The casino is conveniently located in the city center, 강릉 출장마사지 near 춘천 출장마사지 Harrah's Atlantic City Casino and 대구광역 출장마사지 Spa. 파주 출장마사지

Selamat caesaraeyagle dapat PERTAMAX...! Silahkan antri di pom terdekat heheheh...
Balas
avatar
admin

Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon

:)
:(
hihi
:-)
:D
=D
;(
;-(
:-d
@-)
:P
:o
:>)
(o)
[-(
:-?
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
$-)
(b)
(f)
x-)
(k)
(h)
(c)
cheer
Thanks for your comment
Loading...