Advertisements

ගැහැණු මොලය හා පිරිමි මොලය අතර වෙනස්කම්

1 බහු කාර්ය හැකියාව ගැහැණු එකවර කාර්ය කිහිපයකට අවධානය යොමු කල හැකි අන්දමට මොලය නිර්මාණය වී ඇත

පිරිමි වරකට අවධානය යොමු කල හැක්කේ එක් කාර්‍යකට පම‚දුරකථනයෙන් කතා කරමින් රූපවාහිනී නරඹන්නත්ල ඒ අතර උයන්නත් ගැහැ‚යෙකුට හැකියනමුත්ල පිරිමියෙක් එම කාර්ය සිදු කරන විටක රූපවාහිනී නැරඹීම සම්පූර්ණයෙන් නවතා දුරකතන ඇමතුමට අවධානය යොමු කල යුතුය එසේ කරන විට ඔහුට ඉවීමේ කටයුත්තද අතපසු වීම සාමාන්‍ය දෙයකි



2 භාෂා හැසිරවීම

ගැහැණු  භාෂා කිහිපයක්ම භාවිත කිරීමට පහසුවෙන් ඉගෙන ගත හැකියපිරිමි  භාෂාවන් ඉගෙන ගැනීමේදී වඩාත් දුර්වලය

සාමාන්‍යයෙන් වයස අවුරුදු 3ක පිරිමි දරුවෙකුට වඩාල අවුරුදු 3ක ගැහැණු දරුවෙකුගේ ශබ්ද මාලාව දියුණු ය


3 ගැටළු නිරාකරණය

ගැහැණු ගැටළුවකට විසඳුම් සෙවීමදී වඩාත් දුර්වලයපිරිමි ගැටළුවකට විසදුම් සෙවීමේදී සාපේක්ශව ඉහල තර්කන හැකියාවක් ඇත

උදා ෆ ග‚ත ගැටළු විසඳීමදී ගැහැණුන්ට වඩා පිරිමි වැඩි සමත්කම් දක්වයි


4 විශ්ලේෂණ හැකියාව

ගැහැණු ගැටළුවකට විසඳුම් සෙවීමදී වඩාත් දුර්වලයපිරිමි විෂ්ලේශණ කටයුතු සඳහා මොලයේ වැඩි ඉඩ ප‍්‍රමාණයක් පවතී

සිතියමක් හෝ සැලැස්මක් පහසුවෙන් අවබෝධ කරගැනීමේ හැකියාව පිරිමියාට ඇත නමුත්ල ගැහැ‚ය එය දකින්නේ සංකීර්ණ චිත‍්‍රයක් ලෙස පම‚ එය අවබෝධ කරගැනීම අපහසුය


5 බොරු කීම හා වංචා කිරීම

ගැහැණු බොරු කීමේදී මොලයේ එම ක‍්‍රියාකාරකමට වෙන් වන ධාරිතාවයෙන් 70%ක් මුහුනේ ස්වභාවය හසුරුවා ගැනීමටදල 20%ක් ශරීර භාෂාව (ඊදාහ ක්බට්මටැෆ හැසිරවීමටදල 10%ක් මුවින් ගලා එන වචන හැසිරවීමටද ස්වභාවිකවම යොමු වීමක් සිදුවේ

පිරිමි  බොරු කීම සම්භන්ධ ක‍්‍රියාවලියේදී මොලයෙන් කිසිදු අතිරේක සහයෝගයක් නොලැබේමුහුණට මුහුණ බලාගෙන වුවද හසු නොවන පරිදි බොරු කීමේ සහජ හැකියාවක් ගැහැණුන්ට පවතී පිරිමි බොරු කීමේදී පහසුවෙන් හසු වීමේ සම්භාවිතාව වැඩි බැවින් බොහෝම ප‍්‍රවේසමෙන් කල යුතුය


6 ගැටළු වලට මුහුණ දීම

ගැහැණු  ගැටළු රාශියක් පවතින විටල ඇයගේ මොලයට ගැටලු වර්ග කර හඳුනාගත නොහැක මොලය වියවුල් ස්වභායක් ඇති කරයිපිරිමි ගැටළු රාශියක් පවතින විටල ඔහුගේ මොලය විසින් එම ගැටළු පහසුවෙන් වර්ගීකරණය කරගෙනල මොලයේ ඇති පන්ති වලට වෙන් කරගෙන එකින් එක සඳහා පිළිවෙලින් විසඳුම් සෙවීමට යොමුවීමක් වේගැහැ‚යට අවශ්‍ය වන්නේ ඒවා තව කෙනෙකුට පැවසීමටය එසේ පැවසීමෙන් පසු ඇය සතුටින් නින්දට යන අතරල ගැටළුව විසඳී ඇති හෝ නැති බව ගැන ඇයට තැකීමක් නැත ඇය ගැටළු වලට විසඳුම් ලබා ගැනීමට වඩාල හැඞීමෙන් සහනයක් ලබයි නමුත්ල පිරිමියා ගැටළු ඇතිවන සෑම විටම බලාගත් අත බලාගෙන හිඳිමින් ගැටළු වලට විසඳුම් සොයනු දැකිය හැකිය


7 අවශ්‍යතා

ගැහැණු  සම්බන්ධතාල යහළුවෝල පවුලල සුවපහසුව ආදියපිරිමි තත්වයල සාර්ථකත්වයල විසඳුම්ල සැලසුම් ආදිය

ලිංගිකත්වය දෙපාර්ශවයේම පොදු අවශ්‍යතාවයක් ලෙස හඳුනාගත හැක


8 තෘප්තිමත් නොවීන අවස්ථාව

ගැහැණු මොලයෙන් මුල් තැනක් යොමු කරන්නේ සබඳතා සඳහා ය සබඳතා අසතුටුදායක වන විට කඩා වැටීමක් දක්නට ලැබේ

පිරිමි මොලයෙන් මුල් තැනක් යොමු කරන්නේ වැඩ කටයුතු සඳහා ය වැඩ කටයුතු අසතුටුදායක වන විට කඩා වැටීමක් දක්නට ලැබේසබඳතා අසතුටුදායක තත්වයක පවතින විටල වැඩ කටයුතු සඳහා අවධානය යොමු කිරීමට නොහැකි තත්වයක් ගැහැණුන්ට ඇති වන අතරලවැඩ කටයුතු අසතුටුදායක තත්වයක පවතින විටල සබඳතා සඳහා අවධානය යොමු කිරීමට නොහැකි තත්වයක් පිරිමින්ට ඇති වේ


9 කථන ශෛලය

ගැහැණු කෙලින් කතා නොකරයි බොහෝ විට තමා අදහස් කරන දේ අහගෙන සිටින කෙනා විසින්ම තේරුම් ගැනීමට අවශ්‍ය දෑ ප‍්‍රකාශ කරයිපිරිමි  කෙලින් කතා කරයි බොහෝ විට තමා අදහස් කරන දේ සරලව ප‍්‍රකාශ කරයි

ගැහැ‚ය පවසන දෑ තුල තව යමක් පවතී ඇය යමක් පවසන්නේල පැවසිය යුතු තවත් කොටසක් හිතේ තබාගෙනය පිරිමියා යමක් පවසන්නේ නම්ල ඔහු අදහස් කරන්නේල තමා පැවසූ දේ ය


10 චිත්තවේග පාලනය

ගැහැණු ආවේගශීලී වූ විටල පාලනයකින් තොරව වචන ප‍්‍රකාශ කරයිපිරිමි  ආවේගශීලී වූ විටල පාලනයකින් තොරව හැසිරෙයි ආවේගශීලී වූ ගැහැ‚යක් ඇය පවා බලාපොරොත්තු නොවන දෑ ප‍්‍රකාශ කරන අතරල ආවේගශීලී වූ පිරිමියෙක් ඔහු පවා බලාපොරොත්තු නොවන ක‍්‍රියා මාර්ග වලට අවතීර්ණ වේ

Thanks for your comment
Loading...