Advertisements

Coastal Cleanup Day with The President at Galle Face

රේක්කයක් කරේ තියන්
ගෝල්ෆේස් එක සුද්ද කරන්න
ජනපති ගිහින්


සෑම වසරකම සැප්තැම්බර් මස තුන්වන සතියේ සෙනසුරාදාට යෙදෙන අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(19) උදෑසන ගාලූ මුවදොර වෙරළතීරයේදී පවිත්‍රතා කටයුත්තක නිරතවුණා.
මේ අවස්ථාවට අමත්‍ය චම්පික රණවක,
මහ ඇමති ඉසුරු දේවප්‍රිය, කොළඹ නගරාධිපති මුසම්මිල් ඇතුළු පරිසර හිතකාමීන් විශාල පිරිසක්ද එක්වුණා.

Previous
Next Post »
Thanks for your comment