
01. දෙහි
මහත් වූ වේදනාවක් පවා සමනය කල හැකි (සිට්‍රික් ඇසිඞ්) සහ (විටමින් සී) දෙහි වල අන්තර්ගත වෙනවා. ඒවා ක‍්‍රියා කරනු ලබන්නේ දත් වලට සහ විදුරුමහට සහනයක් ලබා දෙන ප්‍රතිඔක්සිකාරකයක් ලෙසයි. වේදනාව සදහා සහනය ලබා ගැනීමට ඔබ කලයුතු වෙන්නේ දෙහි කැබැල්ලක් ගෙන වේදනාව දැනෙන ස්ථානයේ ඇතිල්ලීම පමණයි. අවශ්‍ය නම් මිරිකාගත් දෙහි යුෂ පුලුන් කූරක තවරා වේදනාව දැනෙන ප‍්‍රදේශයේ අතිල්ලීමක්ද සිදු කරගැනීමට හැකියාව තිඛෙනවා. දත් වේදනාව සමනය කරගැනීම සදහා මෙම ප‍්‍රතිකාරයද ඉතාමත්ම සාර්ථක එකක් බව හොදින් මතක තබා ගන්න.
02. ඉ`ගුරු
මිලාධික නොවෙන ඒවගේම පහසුවෙන්ම සොයා ගැනීමට හැකියාව තිඛෙන නිසා ඉ`ගුරු නිවසක නොමැති වෙන්නේ ඉතාමත්ම කාලාතුරකින් පමණයි. දත් කැක්කුමකින් වේදනා විදින විට ඉ`ගුරු කැබැල්ලක පොත්ත ඉවත් කොට මුව තුල රුවා ගෙන සැපීමෙන් ඉක්මන් සහනයක් ලබා ගැනීමට හැකියාව තිඛෙනවා. ඉ`ගුරු වල ඇති සැර ගතිය හේතුවෙන් පලමුව යම් අපහසු තාවයක් දැනුනත් මද වෙලාවක් ගිය පසුව හිරි වැටී ඇති බවක් සහ වේදනාව සදහා සහනයක් ලැඛෙනවා ඇත. තවද ඉක්මන් සහනයක් ලබා ගැනීමට ඉ`ගුරු කැබැල්ලක් තලාගෙන එම තලපය වේදනාව දැනෙන දත මත තවරා ගන්න.
03. එෑණු
එෑණුු වල ඇති විෂබීජ නාශක ගුණය සහ ප‍්‍රතිජීවක ගුණය හේතුවෙන් දත් කැක්කුම මගින් දැනෙන වේදනාව සමනය කරගැනීම සදහා එය භාවිතා කරන්නට හැකියාව තිඛෙනවා. `එෑණුු ගෙඩියක් සැපීම මගින් හෝ වේදනාව දැනෙන ස්ථානයෙ `එෑණුු පත්තක් තබාගැනීමෙන් වේදනාව සදහා සහනයක් ලබා ගන්නට පුළුවන්. අමු `එෑණුු ගෙඩියක් සැපීමේදී විෂබීජයන් විනාශයට පත් වීම නිසා දත දිරාපත් වීමද වලක්වා ගැනීමට හැකියාව තිඛෙනවා.
04. කරාබුනැටි
දත් කැක්කුම් මගින් ඇති වෙන දරුණු වේදනාව සමනය කරගැනීම සදහා බොහෝ කාලයක සිට කරාබු නැටි භාවිතා කරනවා. එහි ඇති ප‍්‍රතිබැක්ටීරියා කාරක ගුණය සහ ප‍්‍රදාහය කියන තත්වය සමනය කරන ගුණය හේතුවෙන් ස්වභාවයෙන්ම වේදනාව සමනය වීමක් සිදු වෙනවා. ඔබ කල යුතු වන්නේ වේදනාව දැනෙන දත සමීපයේ කරාබු නැටි කිහිපයක් තැබීම පමණයි. තවද වෙල`දපොලෙන් මිලදී ගැනීමට හැකි කරාබුනැටි තෙල් ස්වල්පයක් සහ වතුර ස්වල්පයක් එකට මිශ‍්‍රකරගෙන මුව සේදීමෙන්ද වේදනාව සමනය කරගන්නට හැකියාව තිඛෙනවා.
05. උණුසුම් ලුණු ජලය
දත් කැක්කුම් මගින් ඇති වෙන දරුණු වේදනාව සමනය කරගැනීම ස`දහා උණුසුම් ජලය ස්වල්පයකට ලුණු දමා හොදට කලවම් කර කටට උණුසුම් ලුණු ජලය ගෙන දත ඇති ප‍්‍රදේශය හොදින් සේදීම මගින් ඉදීමීම හා ආසාදිත බැක්ටීරීයා පහව යනු ඇත.
06. ගම්මිරිස් සහ ලුණු
ගම්මිරිස් හා ලුණු ස්වල්පයක් ගෙන හොදින් සිහින්ව කුඩු වන සේ කුඩු කරගෙන ජල බිංදු කිහිපයක් එකතු කරගෙන වේදනා සහිත දැතේ තැබීම හෝ බුරුසුවක සදාගත් මිශ‍්‍රණය තවරා එම දත මැදීමෙන්ද වේදනාව සුව කර ගත හැකියි’
07. සුදු `එෑණු
සුදු `එෑණු ගෙඩියක් ගෙන වේදනා සහිත දතට තියා සපාගෙන සිටිමෙන්ද යම්තාක් දුරකට සහනය ලබා ගැත හැකි ය.
Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon