සනී ලියොන් පෙනී සිටිනඋපත් පාලන කොපු වෙළඳ දැන්වීමක් හේතුවෙන් ඉන්දියාව තුල ලිංගික අපරාධ වැඩි වීමේ අවධානමක් පවතින බව එරට කොමියුනිස්ට් පක්ෂ නායකයෙකු වන අතුල් කුමාර් අංජාන් පවසයි.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ මහජන හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිරුවත් චිත්‍රපටවල ර`ගපෑ නිළියක් වන සනී ලියෝන්ගේ රංගනයන් ඇතුළත් මෙවැනි වෙළඳ දැන්වීම් රූපවාහිනී මගින් ප්‍රචාරය වීම නිසා සමාජය තුළ ලිංගික හැ`ගීම් වර්ධනය වන බවයි.
සනී ලියොන් මීට පෙරත් කොන්ඩම් වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිට තිඛෙනවා.
එම දැන්වීම පහතින්..