
ඝාතනය පිලිබඳ මූලික පරීක්ෂණ සිදු කර තිබුණ
ගම්පහ ඇතුළු ප්‍රාදේශීය පොලිසි සිද්ධිය සම්බන්ධයෙන් 25 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණ පසුව එම පරීක්ෂණ රහස් පොලිසිය වෙත පැවරීමෙන් අනතුරුව මෙම සිවුදෙනා
පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කර තිබීම විශේෂත්වයකි.
දැරිය සිටි නිවසට නිතර යන එන කෙනෙකු බව පැවසෙන මෙම 17 හැවිරිදි තරුණයා ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ වාණිජ විෂය හදාරණ සිසුවෙකි.
කෙසේ වෙතත් නොසන්ඩාල අයෙකු ලෙස ප්‍රදේශයේ ප්‍රකටව සිටින මොහු කණ්ඩායම් වශයෙන් හැසිරෙමින් රාත්‍රී කාලයේ දුරාචාරයේ යන අයෙකු බවටද තොරතුරු ලැබී ඇත.
මොහු අධික ලෙස ගංජා පානයට ඇබ්බැහිවූ අයෙකු බවත් පොලිසිය සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන ඇත. මොහු සිද්ධියවූ දින රාත්‍රී කාලයේ තවත් තිදෙනෙකු සමග එක්ව මෙම කටයුත්තට දායක වූයේද යන්න ගැන පොලිසියට සැකකරන අතර එම තිදෙනාවද පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කර තිඛෙන බව වාර්තා වුණා.
ඝාතනය සිදු කළ අය ගැන අනාවරණය ඉක්මණින්ම සිදු කළ හැකි බව දැනට වාර්තාවී ඇති තොරතුරු අනුව පෙන්නුම් කරන බවද පොලිසිය ප්‍රකාශ කරනවා.
Videos, videos and reviews: https://www.youtube.com/watch?v=N3kUU2G8RZY
ReplyDeleteVideos, videos and youtube to mp3 reviews: https://www.youtube.com/watch?v=N3kU2G8RZY?