සොරකම ලොකු වුවද කුඩා වුවද බරපතළ වරදකි. සොරකමට පුරුදු වූ ඇතැමුන් නීතියෙන් ද`ඩුවම් ලබද්දී ඇතැම් සොරුන් නීතියේ රැහැනින් මිදී නිදැල්ලේ හැසිරෙන අයුරුද අමුතු කතාවක් නොවෙයි.
ඒ කතාව එහෙම කියන්න හිතුණේ බ්‍රසීලයේ තරුණයෙකු සොරකමක් කර පළායාමට තැත්කළ අවස්ථාවේදී .වසම-වසඑිම. සටන් කලාව ප්‍රගුණ කළ තරුණියකගෙන් ඔහුට ලැබුණු අපූරු ද`ඩුවම නිසාය.
සොරකමට සම්බන්ධ වූ මෙම තරුණයාට බේරී පලායාමට නොහැකි ආකාරයට එම තරුණිය ඇයගේ කකුල් වලින් තරුණයාගේ ගෙල සිරකරගෙන සිටින අයුරු මෙම වීඩියෝවෙන් නැරඹිය හැකිය.
තරුණයා එම අවස්ථාවේදී කෑ ගසමින් කළ වරදට සමාව ඉල්ලා සිටින අයුරු පහත වීඩියෝවෙන්